සාගර කටයුතු, පාරිසරික හා දේශගුණික විපර්යාස අංශය

සාගර කටයුතු, පරිසරය සහ දේශගුණික විපර්යාස හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කටයුතු ප්‍රවර්ධනය කිරීම, සම්බන්ධීකරණය හා සුසංයෝගය, සාගර කටයුතු, පාරිසරික හා දේශගුණික විපර්යාස අංශය වෙත පැවරී ඇති අතර, අදාළ රජයේ අමාත්‍යාංශ සහ රේඛීය නියෝජිතායතනවලට ඒ පිළිබඳ විදේශ ප්‍රතිපත්ති ඉදිරිදර්ශනය සපයයි.

තවද, ජාත්‍යන්තර, කලාපීය සහ උප කලාපීය සංවිධානවල දී, මෙම අංශය සාගර කටයුතු, පරිසරය සහ දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම, එම සංවිධානවල අරමුණු ශක්තිමත් කිරීම සහ සම්බන්ධතා තනන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අනුගමනය කිරීම සිදුකරන අතර, එමඟින් රටේ සුභසිද්ධිය වෙනුවෙන් ප්‍රතිලාභ ඉහළ නංවයි.

මෙම අංශය, ඒ වෙත පැවරී ඇති වගකීමට අනුව, සියළුම පාර්ශ්වකරුවන් සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව, අන්තර් ක්‍රියාකාරී සංවාද/සම්මන්ත්‍රණ/වැඩමුළු සඳහා වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ දී, විදේශ රටවල්, සංවිධාන සහ ශ්‍රී ලංකාවේ පිහිටි අනෙකුත් ආශ්‍රිත ආයතන සමඟ ශ්‍රී ලංකාවේ සමස්ත අන්තර් ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සඳහා වන ව්‍යාපෘති හා කටයුතු සම්බන්ධීකරණය කරයි

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
ටී. ඒ. එස්. එස්. සේසත් තාඹුගල මහත්මිය
අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
නියෝජ්‍ය අධ්‍යක්ෂ
Staff Members
ඩබ්.ඩී.කේ.දමයන්ති මහත්මිය
ශාඛා ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන
ලක්මිණි ගනේගොඩ මහත්මිය
පුද්ගලික සහකාර (අ.ජ)
විද්‍යුත් තැපෑල
දුරකතන