නීති අංශය

නීති අංශයේ මූලික කාර්යය වනුයේ විදේශ සබඳතා අමාත්‍යාංශයට හා අනෙකුත් රේඛීය අමාත්‍යාංශවලට, විදේශවල ශ්‍රී ලාංකික දූත මණ්ඩලවලට සහ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලවලට අවශ්‍ය නීති උපදෙස් ලබා දීමයි. මෙම අංශය මඟින් විදේශීය රජයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන සහ නියෝජිතායතන වෙත නෛතික ස්වභාවයෙන් යුත් තොරතුරු ලබා දෙන අතර, ද්විපාර්ශ්වික සාකච්ඡා මෙහෙයවීම, අත්සන් තැබීම සඳහා ගිවිසුම් සකස් කිරීම සහ ගිවිසුම් අපරානුමත කිරීමට පියවර ගැනීම සිදුකරයි.

නීති උපදෙස් ලබා දීම; ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීම; අධිකරණ ලේඛන ඉදිරිපත් කිරීම; තොරතුරු සැපයීම; ශ්‍රී ලංකාව විසින් අත්සන් තබන ලද සියලුම ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් අඩංගු වන ශ්‍රී ලංකා ගිවිසුම් දර්ශකය පවත්වාගෙන යාම සහ විදේශීය රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් අක්තගන්වන ලද නියෝජිතයින්ට බලය පවරන පූර්ණ බලතල සහිත නීත්‍යානුකූල ලේඛන සකස් කිරීම, අංශයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර වේ.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
ටිලානි සිල්වා මහත්මිය
නීති උපදේශක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
සංජිකා කම්මානංකඩ මිය
සහකාර නීති උපදේශක

විද්‍යුත් තැපෑල
sanjika.kammanankada@mfa.gov.lk

දුරකතන
+94 112 325 923

Staff Members
කුමුදුනී අබේකෝන් මහත්මිය
නීති නිලධාරී
විද්‍යුත් තැපෑල
දුරකතන
සකුන්තලා රාජමන්ත්‍රි මහත්මිය
නීති නිලධාරී
විද්‍යුත් තැපෑල
දුරකතන
චරිත කුලතුංග මහතා
නීති නිලධාරී
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
චාන්දනී ආරියරත්න මහත්මිය
අධ්‍යක්ෂ ජනරාල්ගේ පුද්ගලික සහකාර
විද්‍යුත් තැපෑල
දුරකතන
බුද්ධීෂ අමරකෝන් මහතා
අංශ ප්‍රධානී
විද්‍යුත් තැපෑල
දුරකතන