හදිසි ප්‍රතිචාර ඒකකය අමතන්න
රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයට අදාළව සහන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා ඇත.
හදිසි ප්‍රතිචාර ඒකකයේ සම්බන්ධතා තොරතුරු පහත පරිදි වේ:
සාමාන්‍ය ප්‍රදූත විමසීම්
විද්‍යුත් තැපෑල:
consular@mfa.gov.lk

