ප්‍රදූත කටයුතු අංශය

ප්‍රදූත අංශය සාමාන්‍ය ජනතාව සඳහා කොන්සියුලර් හා වෙනත් සේවාවන් සපයන අතර, රැකියා, අධ්‍යයන ආදිය සඳහා විදේශගත වීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම, අවශ්‍ය පරිදි විදේශිකයන්ගේ ද කොන්සියුලර් සහ වෙනත් අවශ්‍යතා සපුරාලයි. 

මාර්ගගත ලේඛන සහතික කිරීමේ ක්‍රමය, විදේශවල අතරමං වූ සහ අසරණ වූ ශ්‍රී ලාංකිකයන් නැවත සියරට පැමිණවීම, ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ නැවත මෙරටට ගෙන්වා ගැනීම, එතෙර දී මියගිය හා තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි සහ වෙනත් හිමිකම් ලබා ගැනීම සුරක්ෂිත කිරීම සහ වෙනත් විවිධ සේවාවන් යන කාණ්ඩ ඔස්සේ ප්‍රදූත අංශය සිය සේවාවන් සපයයි. 

වර්තමානයේදී, සේවාව වැඩිදියුණු කිරීම හා විධිමත් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රදූත අංශයට ඉදිරිපත් කරන ලද ලේඛන පිළිබඳ සහතික කිරීමේ ක්‍රියාවලිය, විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩල මෙන්ම වෙනත් රජයේ ආයතන සමඟ තත්කාලීනව සම්බන්ධ වූ වේගවත් සත්‍යාපන ක්‍රියාවලියක් සහිතව ඊ-ඩෑස් (e-DAS) පද්ධතිය හරහා වලාකුළු (Cloud) පරිගණකකරණය මත පදනම් වූ නව්‍ය ඩිජිටල් වේදිකාවක් මඟින් සිදු කරනු ලැබේ.  

සේවා ඩිජිටල්කරණය කිරීම හා යාපනය, මාතර, මහනුවර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි නගරවල ජංගම සේවා පැවැත්වීම සිදු කිරීම හරහා කොන්සියුලර් අංශය රජයේ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි කොන්සියුලර් අවශ්‍යතා ඇති ජනතාවට කාර්යක්ෂම ලෙස සේවා සැපයීමට කටයුතු කරයි.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
කේ.කේ. තේශාන්ත කුමාරසිරි මහතා
අධ්‍යක්ෂ ජනරාල්

විද්‍යුත් තැපෑල
dgcons@mfa.gov.lk

දුරකතන
+94 112 275 538

ෆැක්ස්
+94 112 473 899
Staff Members
ඩී.අමානුල්ලා මහතා
අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
එස්.සෂිරේහා මෙනවිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ
Staff Members
දමිත්‍රි සමංගිකා මෙනවිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
ප්‍රමෝදි විජයසිංහ මහත්මිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
කෞෂල්‍යා දුලංජනී විජේසිංහ මහත්මිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
වයි.බී.එන්. උදයමාලි මහත්මිය
සහකාර අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
පී.වී. සමන්ති පහළවිතාරණ මහත්මිය
ශාඛාවේ ප්‍රධානයා
විද්‍යුත් තැපෑල
දුරකතන
ජේ. එම්. ආර්. ජයලත් මෙනවිය
ශාඛා සත්‍යාපනය සහ සත්‍යාපන අංශයේ ප්‍රධානියා
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
සියරට ගෙන්වා ගැනීමේ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
වන්දි අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
මරණ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
විවිධ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
අත්සන් යාවත්කාලීන කිරීමේ අංශය
විද්‍යුත් තැපෑල
දුරකතන
තොරතුරු තාක්ෂණ අංශය (ප්‍රදුත)
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
පිළිගැනීමේ අංශය
දුරකතන