Ministry News
ශ්‍රී ලංකාවේ පැපුවා නිව්ගිනියා මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
H.E. the High Commissioner of the Independent State of Papua New Guinea presents Credentials to Sri Lanka

පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින, පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු වින්සන්ට් සුමාලේ මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර ප්‍රදානය පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 අප්‍රේල් 20 වැනි දින

H.E. the High Commissioner of the Independent State of Papua New Guinea presents Credentials to Sri LankaH.E. the High Commissioner of the Independent State of Papua New Guinea presents Credentials to Sri LankaH.E. the High Commissioner of the Independent State of Papua New Guinea presents Credentials to Sri LankaH.E. the High Commissioner of the Independent State of Papua New Guinea presents Credentials to Sri Lanka