Menu

Visits

Home // Visits // President Maithripala Sirisena concludes Visit to Pakistan

PresSL-PresPak1

President Maithripala Sirisena concluded a three-day official visit to Pakistan from 22-24 March 2018, where he graced the 78th Pakistan Day Celebrations, as the Chief Foreign Guest, at the invitation of Pakistan President Mamnoon Hussain.

President Sirisena was received by President Hussain on arrival at the Noor Khan Airbase, Islamabad, with a 21-gun salute and honour guard by the Pakistan Air Force, on Thursday 22 March.

The following day, on Friday, 23 March, President Sirisena took part in the Pakistan Day Celebrations and attended the National Day Military Parade, which included a tri-forces parade, cultural event and air show.

In the afternoon, President Maithripala Sirisena had discussions with Pakistan Prime Minister Shahid Khaqan Abbasi on ways and means to further strengthen relations between the two countries. Enhancing trade to reach a target of US $ 1 billion by 2020 was also discussed. Following bilateral discussions, President Sirisena witnessed the signing of three Memoranda of Understanding covering the Training of Diplomats between the Bandaranaike International Diplomatic Training Institute (BIDTI) of Sri Lanka and Foreign Service Academy of Pakistan; in the field of Administration between the Sri Lanka Institute of Development Administration (SLIDA) and the National School of Public Policy (NSPP) of Pakistan; and on Youth Development between Sri Lanka and Pakistan. The Prime Minister of Pakistan hosted a banquet in honour of President Sirisena.

During the visit, President Sirisena presented a donation of eye corneas for visually impaired people in Pakistan, under a programme initiated by the Pakistan Sri Lanka Trade and Investment Friendship Association.

President Sirisena also took part in the re-opening of the International Buddhist Centre in the Diplomatic Enclave in Islamabad. Following religious observances, the President unveiled a plaque to commemorate and declare open, the re-furbished Centre. Buddhist clergy from Sri Lanka and several representatives from Buddhist countries were present at this occasion.

On Saturday, 24 March, President Sirisena met the President of Pakistan Mamnoon Hussain for bilateral discussions.

The State Minister of Foreign Affairs Vasantha Senanayake, several Parliamentarians and senior officials accompanied the President on this visit.

 

Ministry of Foreign Affairs
Colombo

25 March 2018

PDF Document
Sinhala Text (PDF)
Tamil Text (PDF)

—————–

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථාන සංචාරය නිමා කරයි

පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ඇරයුමෙන් 78 වැනි පාකිස්ථාන දින සැමරුමේ ප්‍රධාන විදේශ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු 22 සිට 24 වැනි දින දක්වා පාකිස්ථානයේ තෙදින නිල සංචාරයක නිරත විය.

පාකිස්ථානයට සැපත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආචාර වෙඩි මුර විසි එකක් සහ පාකිස්ථාන ගුවන් හමුදාවේ සම්මාන ආචාර මධ්‍යයේ මාර්තු 22 වැනි දින ඉස්ලාමාබාද් නුවර නූර් ඛාන් ගුවන් කඳවුරේදී එරට ජනාධිපති මම්නූන් හුසේන් මහතා විසින් පිළිගනු ලැබිණි.

මාර්තු 23 වැනි දින පැවැති පාකිස්ථාන දින සැමරුමට ජනාධිපති සිරිසේන මහතා සහභාගී වූ අතර ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියකින්, සංස්කෘතික සංදර්ශනයකින් සහ ගුවන්යානා සංදර්ශනයකින් සමන්විත ජාතික දින හමුදා පෙළපාළිය නිරීක්ෂණය කළේය.

එදින සවස් වරුවේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂාහිඩ් ඛාකන් අබ්බාසි මහතා හමුවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවිධ ක්ෂේත්‍රවලින් දෙරට අතර සබඳතා සවිමත් කිරීමේ මං සහ විධික්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. 2020 වන විට දෙරට අතර වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක් දක්වා වැඩිකිරීමේ ඉලක්කය පිළිබඳවද සාකච්ඡාවට බඳුන් කෙරිණි. ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව,  ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් තැබීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක් විය. එම අවබෝධතා ගිවිසුම් වූයේ: ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය හා පාකිස්ථාන විදේශ සේවා අධ්‍යාපන ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම; ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හා පාකිස්ථාන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජාතික විද්‍යාලය අතර වන අවබෝධතා ගිවිසුම; සහ ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තාරුණ්‍ය සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති සිරිසේන මහතා පාකිස්ථාන ශ්‍රී ලංකා වෙළෙඳ හා ආයෝජන මිත්‍රත්ව සංගමය ආරම්භ කළ වැඩසටහනක් යටතේ පාකිස්ථානයේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා අක්ෂි කනීනිකා පරිත්‍යාගයක්ද කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉස්ලාමාබාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටා ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යළි විවෘත කිරීමේ අවස්ථාවටද සහභාගී විය. ආගමික වතාවත්වලින් අනතුරුව, අලුත්වැඩියා කරන ලද බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කරමින් ජනාධිපතිවරයා සමරු ඵලකයක් නිරාවරණය කළේය. ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය සහ බෞද්ධ රටවල්වල නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මාර්තු 24 වැනි ශනිදා පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා හමුවූ ජනාධිපති සිරිසේන මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මේ සංචාරයට එක් වූහ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 
2018 මාර්තු 25 වැනිදා

 

—————–

 

ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்கள் பாகிஸ்தானுக்கான விஜயத்தை முடித்துக்கொண்டார்.

பாகிஸ்தான் ஜனாதிபதி மம்னூன் ஹுசைன் அவர்களின் அழைப்பின் பேரில், 78 ஆவது பாகிஸ்தான் தினகொண்டாட்டங்களில் பிரதம வெளிநாட்டு விருந்தினராக பங்கேற்பதற்காக கடந்த 2018 மார்ச் 22-24 ஆந் திகதிவரை ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்கள் மேற்கொண்டிருந்த பாகிஸ்தானுக்கான மூன்று நாள்உத்தியோகபூர்வ விஜயத்தை முடித்துக் கொண்டுள்ளார்.

மார்ச் 22 ஆந் திகதி வியாழக்கிழமையன்று இஸ்லாமாபாத் நூர் கான் விமானநிலையத்தில் பாகிஸ்தான்விமானப்படையின் அணிவகுப்பு மரியாதை மற்றும் 21 துப்பாக்கி வேட்டு மரியாதையுடன் ஜனாதிபதி சிறிசேனஅவர்கள்ஜனாதிபதி ஹுசைன் அவர்களினால் வரவேற்கப்பட்டார்.

அதனைத் தொடர்ந்துமார்ச் 23 ஆந் திகதி வெள்ளிக்கிழமையன்று ஜனாதிபதி சிறிசேன பாகிஸ்தான் தினகொண்டாட்டங்களில் பங்கேற்றதுடன்முப்படையினரின் அணிவகுப்புகலாச்சார நிகழ்வு மற்றும் விமானசாகசக் காட்சி ஆகியவற்றை உள்ளடக்கிய தேசிய தின இராணுவப் பேரணியிலும் பங்குபற்றினார்.

அன்றைய தினம் மாலைவேளை ஜனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்கள்இருநாடுகளுக்குமிடையேயானஉறவுகளை மேலும் வலுப்படுத்துவதற்கான வழிமுறைகள் குறித்து பாகிஸ்தான் பிரதமர் சாஹிட் காகன்அப்பாஸி அவர்களுடன் கலந்துரையாடினார். 2020 ஆம் ஆண்டளவில் 1 பில்லியன் அமெரிக்க டொலர்இலக்கினை எய்துவதற்காக வர்த்தகத்தினை மேம்படுத்துவது குறித்தும் கலந்துரையாடப்பட்டனஇருதரப்புகலந்துரையாடல்களைத் தொடர்ந்துஜனாதிபதி சிறிசேன அவர்களின் முன்னிலையில் இலங்கைபண்டாரநாயக்க சர்வதேச இராசதந்திர பயிற்சி நிறுவனம் மற்றும் பாகிஸ்தான் வெளிநாட்டு சேவைஅகாடமிக்கிடையே இராசதந்திர பயிற்சிகள் தொடர்பிலும்இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம் மற்றும்பாகிஸ்தான் பொதுக் கொள்கைக்கான தேசிய பாடசாலை ஆகியவற்றுக்கிடையே நிர்வாகம் தொடர்பிலும்,இலங்கை மற்றும் பாகிஸ்தானுக்கிடையே இளைஞர் அபிவிருத்தி தொடர்பிலுமாக மூன்று புரிந்துணர்வுஒப்பந்தங்கள் கைச்சாத்திடப்பட்டனபாகிஸ்தான் பிரதமர்ஜனாதிபதி சிறிசேன அவர்களுக்காக இராப்போசணவிருந்தொன்றையும் ஒழுங்கு செய்திருந்தார்.

இந்த விஜயத்தின் போதுஜனாதிபதி சிறிசேன அவர்கள்பாகிஸ்தான் இலங்கை வர்த்தக மற்றும் முதலீட்டுநட்புறவு சங்கத்தினால் முன்னெடுக்கப்பட்ட நிகழ்ச்சித்திட்டத்தின் கீழ் பாகிஸ்தானிலுள்ள கண்பார்வைஇழந்தவர்களுக்காக கண் விழிவெண்படலங்களை நன்கொடையாகக் கையளித்தார்.

இஸ்லாமாபாத் இராசதந்திர வளாகத்திலுள்ள சர்வதேச பௌத்த நிலையத்தை மீள திறந்து வைக்கும்நிகழ்விலும் ஜனாதிபதி சிறிசேன அவர்கள் பங்கேற்றார்சமய சடங்குகளைத் தொடர்ந்துஜனாதிபதி அவர்கள்நினைவுப் பலகையின் திரையை நீக்கி மறுசீரமைக்கப்பட்ட நிலையத்தை திறந்து வைத்தார்இலங்கையைச்சேர்ந்த பௌத்த மத குருமார்களும்பௌத்த நாடுகளைச் சேர்ந்த பல பிரதிநிதிகளும் இந்நிகழ்வில் கலந்துகொண்டிருந்தனர்.

மார்ச் 24 ஆந் திகதி சனிக்கிழமையன்று இருதரப்பு கலந்துரையாடல்களை மேற்கொள்வதற்காக ஜனாதிபதிசிறிசேன அவர்கள் பாகிஸ்தான் ஜனாதிபதி மம்னூன் ஹுசைன் அவர்களை சந்தித்தார்.

இந்த விஜயத்தின் போது ஜனாதிபதி அவர்களுடன்வெளிநாட்டலுவல்கள் இராஜாங்க அமைச்சர் வசந்தசேனாநாயக்க அவர்களும்பாராளுமன்ற உறுப்பினர்கள் மற்றும் சிரேஷ்ட அதிகாரிகள் பலரும் இணைந்துகொண்டிருந்தனர்.

வெளிநாட்டலுவல்கள் அமைச்சு
கொழும்பு
2018 மார்ச் 25
 

 PresSL-PresPak2

PresSL-PresPak3
PresSL-PresPak4
PresSL-PresPak5
PresSL-PresPak6
PresSL-PresPak7
PresSL-PresPak8
PresSL-PresPak9
PresSL-PresPak10
PresSL-PresPak11
PresSL-PresPak12
PresSL-PresPak13
PresSL-PresPak14
PresSL-PresPak15
PresSL-PresPak16
PresSL-PresPak17
PresSL-PresPak18