අයිස්ලන්ත ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

අයිස්ලන්ත ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

image

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව අයිස්ලන්ත  ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව අයිස්ලන්ත ජනරජ තානාපතිවරයා ලෙස ගුඩ්මුන්ඩූර් ආර්නි ස්ටෙෆන්සන් මහතා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close