ඉතාලියේ නව තානාපතිවරියගේ පත්වීම

ඉතාලියේ නව තානාපතිවරියගේ පත්වීම

Image_Italy

පාඔලෝ අන්ද්‍රෙයා බර්තොරෙල්ලි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඉතාලි තානාපතිවරිය ලෙස රීටා ජුලියානා මන්නෙල්ලා මහත්මිය පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 දෙසැම්බර් 03 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close