ඝානාවේ නව මහ කොමසාරිස්වරයාගේ පත්වීම

ඝානාවේ නව මහ කොමසාරිස්වරයාගේ පත්වීම

Image_Ghana

සැමුවෙල් පන්යින් යලේ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඝානා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඝානා මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් නී නෝර්ටේ ඔකුආයේ මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 දෙසැම්බර් 03 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close