සාමාන්‍ය පාලන අංශය
ශ්‍රී ලංකා විදේශ සේවයේ (SLFS) නිලධාරීන් සහ දූත මණ්ඩලවල කාර්ය මණ්ඩල හැරුණු විට මෙම අමාත්‍යාංශයේ පිරිස් පරිපාලනය සම්බන්ධ සියලු කටයුතු පිළිබඳ වගකීම සාමාන්‍ය පාලන අංශය සතුව පවතී. ඉහත කරුණු හැරුණු විට එය කාර්යාල පරිශ්‍ර සහ නිල නිවාස නඩත්තු කිරීම සම්බන්ධ කරුණු; අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීම; ගබඩා පාලනය සහ වත්කම් භාණ්ඩ ලේඛන නඩත්තු කිරීම; සැපයුම් සහ වාහන සමූහ කළමනාකරණය; සහ උපයෝගිතා සේවා සැපයීම සම්බන්ධ කරුණු පිළිබඳව කටයුතු කරයි. පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩලයීය කටයුතු ඇතුළුව, අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සිදුකෙරෙන ලිපි හුවමාරුව ද සාමාන්‍ය පාලන අංශය විසින් මෙහෙයවනු ලැබේ.
කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
එස්. ඒ. සී. සූරියආරච්චි මිය
අධ්යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
Staff Members
එච්. ආලෝකා ඥානසේකර මහත්මිය
සහකාර අධ්යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)
විද්‍යුත් තැපෑල
Staff Members
Staff Members
ඉරේෂ් ජයසේකර මහතා
ශාඛා ප්‍රධානී _ සාමාන්‍ය පාලන
විද්‍යුත් තැපෑල
දුරකතන
එම්.එස්. සුබසිංහ මෙය
ශාඛා ප්‍රධානී - නඩත්තු
විද්‍යුත් තැපෑල
දුරකතන
එම්.ටී.එෆ්. මුනීරා මහත්මිය
ශාඛා ප්‍රධානී - තැපැල්
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
එස්.එච්.පී.එස්. සෝමරත්න මහත්මිය
ශාඛා ප්‍රධානී - ප්‍රසම්පාදන
විද්‍යුත් තැපෑල
දුරකතන
පී. කමල් කාන්ත් මහතා
ශාඛා ප්‍රධානී - ප්‍රවාහන
විද්‍යුත් තැපෑල
දුරකතන
ඩී.ඒ.අයි.එම්. විමලරත්න මහතා
කළමනාකරණ සේවා නිලධාරි - ගබඩා
විද්‍යුත් තැපෑල
දුරකතන

