Ministry News
බංගලාදේශ මහජන ජනරජයේ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
img1

බංගලාදේශ මහජන ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිවශ්‍රී ලංකාවේ කොළඹ සිටින, බංගලාදේශ මහජන ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස ඩී.එම්.සලාහුද්දීන් මහමුද් මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අගෝස්තු 26 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය. 

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 අගෝස්තු 25 වැනි දින

Show as Media Release on Homepage