Ministry News
ගයනා සමුපකාර ජනරජයේ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
img1

ගයනා සමුපකාර ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිවශ්‍රී ලංකාව සඳහා සමගාමී ප්‍රතීතනය ලත්නවදිල්ලි නුවර සිටින, ගයනා සමුපකාර ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු ධරම්කුමාර් සීරජ් මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අගෝස්තු 25 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 අගෝස්තු 25 වැනි දින

 

img2
Show as Media Release on Homepage