Ministry News
ස්විට්සර්ලන්තයේ තානාපතිවරයා ශ්‍රී ලංකාව වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

 

ස්විට්සර්ලන්ත රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, කොළඹ සිට ශ්‍රී ලංකාවේ රාජකාරි කටයුතු සිදු කරන ස්විට්සර්ලන්තයේ තානාපතිවරයා ලෙස ඩැනියෙල් හුන් මහතා පත්කරතිබේ. එතුමා 2026 නොවැම්බර් 17 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

විදේශකටයුතු, විදේශරැකියාසහසංචාරකඅමාත්‍යාංශය
කොළඹ 01.

2026 නොවැම්බර් 17 වැනි දින

Show as Media Release on Homepage