Ministry News
බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
img1

බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිවශ්‍රී ලංකාවේ කොළඹ සිටින, බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ජෝර්ජ් ජෙරාල්ඩෝ කද්‍රි මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අගෝස්තු 25 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය. 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 අගෝස්තු 25 වැනි දින

 

Show as Media Release on Homepage