Ministry News
යුරෝපා සංගමයේ තානාපතිනිය ශ්රී ලංකාව වෙත සිය අක්තපත්ර පිළිගන්වයි
ප්රකාශිත දිනය

යුරෝපා සංගමය, ශ්රී ලංකා රජයේ එකඟතාව ඇතිව, කොළඹ සිට ශ්රී ලංකාවේ රාජකාරි කටයුතු සිදු කරන යුරෝපා සංගමයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනිය ලෙස සිල්වියා හාර්ට්ලයිෆ් මැතිනිය පත් කර තිබේ. එතුමිය 2026 නොවැම්බර් 17 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්ර පිළිගැන්වූවාය.
විදේශකටයුතු, විදේශරැකියාසහසංචාරකඅමාත්යාංශය
කොළඹ 01.
2026 නොවැම්බර් 17 වැනි දින


Show as Media Release on Homepage

