හදිසි ප්‍රතිචාර ඒකකය අමතන්න


රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයට අදාළව සහන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා ඇත.

හදිසි ප්‍රතිචාර ඒකකයේ සම්බන්ධතා තොරතුරු පහත පරිදි වේ:

ඒකක ප්‍රධානී

තුෂාර රොද්‍රිගෝ මහතා (සමස්ත සම්බන්ධීකරණ)

අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල:
thushara.rodrigo@mfa.gov.lk


සාමාන්‍ය විමසීම් 

+94 112207250
+94 117445641
විද්‍යුත් තැපෑල:
emergency.sl@mfa.gov.lk