Ministry News
ශ්‍රී ලංකාවේ සෝමාලියානු තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
H.E. the Ambassador of the Federal Republic of Somalia presents Credentials to Sri Lanka

සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින, සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු අබ්දුල්ලාහි මොහම්මද් ඔදෝවා මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 අප්‍රේල් 20 වැනි දින

H.E. the Ambassador of the Federal Republic of Somalia presents Credentials to Sri LankaH.E. the Ambassador of the Federal Republic of Somalia presents Credentials to Sri LankaH.E. the Ambassador of the Federal Republic of Somalia presents Credentials to Sri LankaH.E. the Ambassador of the Federal Republic of Somalia presents Credentials to Sri Lanka
Show as Media Release on Homepage