Ministry News විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කරයි. ප්‍රකාශිත දිනය 5 March 2026