Ministry News
ශ්‍රී ලංකාවේ ස්ලෝවේනියා ජනරජයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
H.E. the Ambassador of the Republic of Slovenia presents Credentials to Sri Lanka

ස්ලෝවේනියා ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින, ස්ලෝවේනියා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු තොමාෂ් මෙන්සින් මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 පෙබරවාරි 24 වැනි දින ප.ව.03.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 පෙබරවාරි 24 වැනි දින

H.E. the Ambassador of the Republic of Slovenia presents Credentials to Sri LankaH.E. the Ambassador of the Republic of Slovenia presents Credentials to Sri LankaH.E. the Ambassador of the Republic of Slovenia presents Credentials to Sri Lanka