Ministry News
ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිවරිය සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
H.E. the Ambassador of the Republic of Cuba presents Credentials to Sri Lanka

කියුබානු ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කියුබානු ජනරජයේ නේවාසික අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස අතිගරු පත්‍රීසියා ලාසරා පේගෝ ගේර් මැතිනිය පත් කර තිබේ. එම මැතිනිය 2026 පෙබරවාරි 24 වැනි දින ප.ව.03.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවාය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 පෙබරවාරි 24 වැනි දින

H.E. the Ambassador of the Republic of Cuba presents Credentials to Sri LankaH.E. the Ambassador of the Republic of Cuba presents Credentials to Sri LankaH.E. the Ambassador of the Republic of Cuba presents Credentials to Sri Lanka