Ministry News
ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
H.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri Lanka

පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නේවාසික මහ කොමසාරිස්වරයා ලෙස අතිගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර්, හිලාල්-ඉ-ඉම්තියාස් (හමුදා) මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූ වේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 අප්‍රේල් 20 වැනි දින

H.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri LankaH.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri LankaH.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri LankaH.E. the High Commissioner of the Islamic Republic of Pakistan presents Credentials to Sri Lanka
Show as Media Release on Homepage