Ministry News
ශ්‍රී ලංකාවේ ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

ශුද්ධාසනයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයා ලෙස අති පූජනීය අන්ද්‍රේ යූස්වොවිච් පත් කර තිබේ. එතුමා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 අප්‍රේල් 20 වැනි දින




Show as Media Release on Homepage

