Friday, December 15, 2017
   
Text Size

UN Secretary-General Ban Ki-moon to visit Sri Lanka

ban_ki-moon_portrait

At the invitation of the Government, the Secretary-General of the United Nations, Ban Ki-moon, accompanied by Mrs Ban Soon-taek, will visit Sri Lanka from 31 August to 2 September 2016. 

The Secretary-General is expected to arrive in Sri Lanka in the evening of 31 August from Myanmar, and leave Sri Lanka late night on 2 September for China to participate in the G20 Summit.

In Colombo, on 31 August, the Secretary-General will meet Prime Minister Ranil Wickremesinghe. He will call on President Maithripala Sirisena on 1 September. 

The Secretary-General will travel to Galle on 1 September, where he will participate in an event involving youth under the theme ‘Reconciliation and Coexistence: Role of Youth’. 

On 2 September, the Secretary-General will travel to Jaffna, where he will meet the Governor of the Northern Province Reginald Cooray, Leader of the Opposition R. Sampanthan and members of the TNA, and visit a resettlement site. 

During the visit, the Secretary-General will also meet with several Cabinet Ministers including the Minister of Foreign Affairs, Mangala Samaraweera; the Speaker of the Parliament Karu Jayasuriya and Political Party Leaders; and civil society representatives. 

At the invitation of the Chairperson and Board of the Lakshman Kadirgamar Institute for International Relations and Strategic Studies (LKIIRSS), the Secretary-General will speak at a public event in Colombo on 2 September on ‘Sustaining Peace – Achieving Sustainable Development Goals’, focusing in particular on Goal 16, namely, the promotion of peaceful and inclusive societies for sustainable development. 

At the end of his visit on 2 September, the Secretary-General will address the media at a press briefing organized by the United Nations Office in Colombo. To register for the press briefing, media personnel are kindly requested to e-mail the following details to This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it before 12 noon on Tuesday 30 August 2016: Full name; Name of Media Institution; NIC/Passport number; Media accreditation number; E-mail address; Mobile telephone number. 

 

Ministry of Foreign Affairs of Sri Lanka
Colombo
26 August 2016

Sinhala Text

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී-මූන් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙයි. 

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී-මුන් මහතා සහ බැන් සුන්-ටේක් මහත්මිය  ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන්  2016 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. 

අගෝස්තු 31 වැනිදා සන්ධ්‍යාවේ මියන්මාරයේ සිට ශ්‍රී ලංකා‍වට පැමිණීමට නියමිත මහලේකම්වරයා,  20 කණ්ඩායමේ (G 20) සමුඵවට සහභාගිවීම සඳහා සැප්තැම්බර් 2 වැනි දා රාත්‍රියේදී චීනය බලා පිටත්වීමට අපේක්ෂා කරයි. 

එතුමා, අගෝස්තු 31 වැනි දින කොළඹ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවන අතර  සැප්තැම්බර් 1 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බැහැදැකීමටද නියමිතය. 

සැප්තැම්බර් 1 වැනි දා මහ ලේකම්වරයා ගාල්ල බලා පිටත් වනු ඇත.  එහිදී, “සංහිඳියාව සහ සහජිවනය: තරුණ තරුණියන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංසදයකට සහභාගිවීමට නියමිය. 

සැප්තැම්බර් 2 වැනි දින, යාපනයේ සංචාරයක නියැලෙන මහ ලේකම්වරයා, එහිදී, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් හා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් හමු වනු ඇති අතර අවතැන්වු ජනතාව නැවත පදිංචි කිරීමේ ස්ථානයක් නැරඹීමට ද යනු ඇත. 

මෙම සංචාරය අතරතුරදී මහලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, කථානායක, කරු ජයසූරිය ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් කීපදෙනක් ද, දේශපාලන පක්ෂ නායකයන් හා සිවිල් සමාජ නියෝජිතයින් ද හමුවනු ඇත. 

ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන සඳහා ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ (LKIIRSS) සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරනු ලබන ආරාධනයක් අනුව මහලේකම්වරයා, “සාමය තහවුරු කිරීම තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම” මැයෙන් සැප්තැම්බර් 2 වැනිදා කොළඹ දී ප්‍රසිද්ධ දේශනයක් පවත්වනු ඇත.  මෙහිදී, තිරසාර සංවර්ධනය සඳහා සාමකාමි හා සර්වග්‍රාහි සමාජ ප්‍රවර්ධනය යන තිරසාර සංවර්ධන ඉලක්ක අංක 16 කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇත. 

එතුමාගේ සංචාරයේ අවසන් දිනය වන සැප්තැම්බර් 2 වැනි දිනයේදී, මහලේකම්වරයා, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මාධ්‍ය හමුවක් ද ඇමතීමට නියමිතය.  මෙම මාධ්‍ය හමුවට සහභාගීවීම සඳහා ලියාපදිංචි වීමට පහත සඳහන් විස්තර, This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it වෙත 2016 අගෝස්තු 30 වැනි දින අඟහරුවාදා දවල් 1200 ට පෙර එවන මෙන් මාධ්‍යවේදීන්ගේ කරුණිකව ඉල්ලා සිටිනු ලැබේ:  සම්පූර්ණ නම; මාධ්‍ය ආයතනයේ නම; හැඳුනුම්පත්/විදේශ ගමන් බලපත්‍ර අංකය; මාධ්‍ය කටයුතු සඳහා බලයලත් අංකය (Media Accreditation No); විද්‍යුත් තැපැල් ලිපිනය; ජංගම දුරකථන අංකය.

 
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ, ශ්‍රී ලංකාව
 
2016 අගෝස්තු 26 වැනි දින

Tamil Text

If;fpa ehLfs; mikg;gpd; nrayhsu; ehafk; jpU. ghd; fp %d; mtu;fspd; ,yq;iff;fhd tp[ak;

 

murhq;fj;jpd; miog;gpd; Ngupy; If;fpa ehLfs; mikg;gpd; nrayhsu; ehafk; jpU. ghd; fp %d; mtu;fs; jkJ ghupahu; jpUkjp. ghd; #d; - nuf; mtu;fSld; Nru;e;J 2016 Mf];l; khjk; 31 Me; jpfjpapypUe;J nrg;lk;gu; 02 Me; jpfjp tiu ,yq;iff;F tp[ak; nra;aTs;shu;.

nrayhsu; ehafk; kpad;khupypUe;J   Mf];l; 31 Me; jpfjp rhae;juk; ,yq;iff;F te;J NrUthu; vdTk; nrg;lk;gu; 02 Me; jpfjp ,y;qifapypUe;J ,uT Neuj;jpy; rPdhtpw;fhd G 20 cr;rpkhehl;by; gq;F gw;Wtjd; nghUl;L Gwg;gl;Lr; nry;Ythu; vdTk; vjpu;ghu;f;fg;gLfpd;wJ.

nrayhsu; ehafk; mtu;fs;  Mf];l; 31 Me; jpfjpad;W nfhOk;gpy; gpujku; uzpy; tpf;fpukrpq;f mtu;fisr; re;jpg;ghu;. mtu; nrg;lk;gu; 01 Me; jpfjpad;W rdhjpgjp ikj;jpupghy rpwpNrd mtu;fisAk; re;jpg;ghu;.

nrayhsu; ehafk; mtu;fs; nrg;lk;gu; 01 Me; jpfjpad;W fhypf;F tp[ak; nra;thu;. mtu; mq;F ey;ypzf;fKk; xUq;fpize;J tho;jYk; ,isQu;fspd; tfpghfk; vd;w njhdpg;nghUspd; fPo; elhj;jg;glTs;s epfo;r;rpnahd;wpYk; gq;Fgw;Wthu;.

nrg;lk;gu; 02 Me; jpfjpad;W nrayhsu; ehafk; mtu;fs;  aho;g;ghzj;jpw;F tp[ak; nra;thnud;gJld; mq;F mtu; tlkhfhzj;jpd; MSeu; nu[pNdhy;l; FNw kw;Wk; vjpu;f;fl;rpj; jiytu; jpU. Mu;. rk;ge;jd; kw;Wk; jkpo; Njrpa $l;likg;G fl;rp cWg;gpdu;fisr; re;jpg;ghu; vd;gJld; mtu; kPs;FbNaw;w miktplk; xd;Wf;Fk; tp[ak; nra;thu;.

,t;tp[aj;jpd; NghJ nrayhsu; ehafk; mtu;fs; ntspehl;L mYty;fs; mikr;ru; kq;fs rkutPu mtu;fisAk; cs;slf;fp gy mikr;ruit mikr;ru;fisAk; ghuhSkd;wj;jpd; rghehafu; fU [a#upa mtu;fisAk; murpay; fl;rpj; jiytu;fisAk; rptpy; r%f gpujpepjpfisAk; re;jpg;ghu;.

rUtNjr njhlu;GfSf;Fk; jpwKiwf;fw;iffSf;Fkhd yf;\;kd; fjpu;fhku; epWtfj;jpd; jtprhsupdhYk; mr;rigapdhYk; tpLtpf;fg;gl;Ls;s miog;gpd; Ngupy; nrayhsu; ehafk; mtu;fspd; nrg;lk;gu; 02 Me; jpfjpad;W nfhOk;gpy; elhj;jg;gLk; nghJ epfo;r;rpnahd;wpy; epiyNgwhd mgptpUj;jpf;fhf rkhjhdkhditAk; cs;slf;fg;glj; jf;fitfSkhd r%fq;fs; kPJ jPtpu ftdk; nrYj;jp Fwpg;ghf ,yf;F 16 kPJ mjhtJ ngaustpy; rkhjhdj;ij epiyNgwd epiyapy; itj;jpUj;jy; - epiyngwj;jf;f mgptpUj;jp ,yf;Ffs; kPJ ciu epfo;j;Jthu;.

nrg;lk;gu; 02 Me; jpfjpad;W jkJ tp[aj;jpd; Kbtpy; nrayhsu; ehafk; nfhOk;gpYs;s If;fpa ehLfs; mYtyfj;jpdhy; xOq;F nra;ag;gl;Ls;s gj;jpupifr; nra;jp khehl;by; Clftpayhsu;fSf;F ciu epfo;j;Jthu;. Clfr; nra;jp khehl;by; gq;Fgw;Wtjw;fhf gjpT nra;Ak; tplak; njhlu;gpy; Clf Mszpapdu;fis gpd;tUk; tptuq;fis 2016 Mf];l; 30 Me; jpfjp nrt;tha;f;fpoik kjpak; 12.00 kzpf;F Kd;du; KOg;ngau;> Clf epWtdj;jpd; ngau;> Njrpa milahs ml;ilapd; / flTr;rPl;bd; ,yf;fk;> Clf xg;Gjy; mspj;jy; ,yf;fk;> kpd;mQ;ry; Kftup> nry;yplj; njhiyNgrp ,yf;fk; Mfpa tptuq;fis This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it vd;w kpd;dQ;ry; KftupapD}lhf toq;FkhW md;Gld; Nfhupf;if tpLf;fg;gLfpd;wJ.

 

ntspehl;L mYty;fs; mikr;R

nfhOk;G

2016 Mf];l; 26 Me; jpfjp

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


missionnews

indday2017

newsfromom2

Human Rights Action Plan

logoHR

Open Government Partnership

OGPicon

Right to Information

ria-image
                               
                 Click Here to Read More...


Important Links

            HEweb
pmweb1
news gov.info
travel tourism
business financial
defence immigration

announcements

Gov20151GICnewslk2015SLTPB

AASL

cbsl-2013BOI2015

UNHRC AND HUMAN RIGHTS

UNHRC20151

ONUR

scrm

DOCUMENTS

v2025english

visionbutton-sin        visionbutton-tam

maithri-en-manifesto
S-Button20-1-2015  T-Button20-1-2015

Sri Lanka Missions Overseas

BIDTI

BIDTI_logo

NEWS FROM OTHER GOVERNMENT INSTITUTIONS

Bid Notices

Bid-MinRuralEconomy

RFP-Proposal

RDA
Higher_Education__Highways_3

Ministry_of_Health1